Foot Massage තෙරපිවරියන් අවශ්‍යයි

Popular

රැකියා ඇබෑර්තු.!!

පුහුණු/නුපුහුණු ගැහැණු ළමුන් ඉක්මනින් බදවා ගැනේ.(Foot therapist)තලවතුගොඩ පාර, කෝට්ටේ පිහිටි අප ආයතනය සදහා foot therapy වරියන් අවශ්‍යයි.

වයස : 18 – 40 අතර ගැහැනු ළමුන් පමණක් අයදුම් කරන්න. නැවතී සේවය කලයුතුය. මාසිකව නිවාඩු 4ක් ඇත

මසකට රු.75,000 වැඩි ස්ථිර මාසික ආදායමක් පළමු මස සිට ලබා ගත හැක.

නවාතැන් පහසුකම් නොමිලේ.
ඉවුම් පිහුම් පහසුකම් සපයනු ලැබේ.

අප ආයතනය රජයේ ලියාපදිංචි සියලුම බලපත්‍ර සහිත වැදගත් ආයතනයක් බැවින් එවැනි ආයතනයක මනාවිනයක් සහිතව රැකීයාව කිරීමට හැකි අය පමණක් අයදුම් කරන්න.

****සැලකිය යුතුයි*****
අප ආයතනය ස්පා ආයතනයක් නොවේ. අප footcare treatment පමණක් සිදුකෙරෙන ආයතනයක් බැවින් අනවශ්‍ය විමසීම් සිදුකිරීමෙන් වලකින්න.

0777812870